Popular Posts
-
තල් ගස හා බැඳී තිබෙන උතුරේ ජන ජීවිතයට තල් පර්යේෂණ ආයතනය මහඟු දායාදයක් වනු ඇත අප්සරා මදුවන්ත...
-
යාපනයේ තල්, ශ්‍රී ලංකාවේ පිහිටි විවිධ ප්‍රදේශයන්හි ඊටම ආවේනික වූ ලක්ශන තිබීම සාමාන්‍යය ක...
-
තල් අත්කම් කර්මාන්තය යාපනයේ තල් කර්මාන්තය විවිධ පැතිකඩයන් ඔස්සේ විහිදී යයි .පොල් ගස මෙන්ම බො...
-
දුක පලා ගියාමත් - දුකම මිස සතුට නැත... Monday, June 25, 2012 කඩි ගුලක් ඇවිස්සී තිබුණි මහා උදෑසන.. ගං දියක් සොයා මා වෙහෙස වී නැවතීම...
-
යාපනයේ සරු බිම ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුදාවලියෙන් පිදුම් ලත් ස්වර්ණ භූමියකි .සෑම බිම් අගලක්ම වගා කළ හැකි මේ ...
-
පෙරළුණ පිට... දිවි ගඟේ අහඹු හමුවීම.. මිතුරු ඔරුව... ගඟ සැඩ වෙද්දීත්.. නිසල වෙද්දීත්.. ඔරුව සිටියා නොසෙල්වී.. අත්වැල වුනා මට, හිනැහ...
-
ඩෙංගු මාරාන්තිකයි,එය පවසන්නේ මා නොව හෙගල්ය . by Dasun Rajapakse · මේ දිනවල මාධ්‍ය කර්මාන්තය පුවත් නැතිව වේලි වේලි සිටින නිසා ඉතා ස...
Monday, July 9, 2012
දිවි ගඟේ
අහඹු හමුවීම..
මිතුරු ඔරුව...
ගඟ සැඩ වෙද්දීත්..නිසල වෙද්දීත්..
ඔරුව සිටියා නොසෙල්වී..
අත්වැල වුනා මට, හිනැහෙන්න...සැනසෙන්න,
නැලවෙන්න..
ආදර සුළං ඔහේ පා වුණා..
ස්නේහ පොද වැස්ස
ඇද වැටුණා..
හිමි හිමින්..
ගඟටත් සොරෙන්..
බර වුණා - මිතුරු ඔරුව....
ඇල වෙලා ගිහින්
පෙරළුනා ආදරයකට...
යහලුවනේ..
යෙහෙලියනේ...
පෙරළුණ පිට හොඳද?
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment