ඔඹ වගේ කෙනෙක් තව ඇත්නම් ඒ ඔඹම තමයි තුන් ලෝකේ සද වගේ සදක් තව ඇත්නම් ඒ
මගේ සදයි සිත් අහසේ සරස සරස ඔඹ ඉන්නට ආසයි ...සිරස සිරස සිප ගන්නට ආසයි
............. ඔඹ හිනාවකට සුදු මුතු මල්දම් මේ ලයේ පහන් දැල්වෙන අන්දම් ඔඹ
මගේකියා මට හිතෙනවනම් ඒ තරම් සැපක් මට නෑ ආයේ සනස සනස සිත මම ඉන්නම් සිහින
සිහින මැද සරනවනම් රන් රූපෙන් ගලනා පිට සදකැන් මේ රැයේ කොහොම ඉන්නද නොදනිම්
මා ඔඹෙයි කියා ඔඹ සිතනවනම් මේ තරම් දුරස් වී ඇයි ඉන්නේ පැටලි පැටලි ඔඹ ළග
ඉන්නම් නැළවි නැළවි ඔඹ නළවන්නම්
Popular Posts
-
තල් ගස හා බැඳී තිබෙන උතුරේ ජන ජීවිතයට තල් පර්යේෂණ ආයතනය මහඟු දායාදයක් වනු ඇත අප්සරා මදුවන්ත...
-
යාපනයේ තල්, ශ්‍රී ලංකාවේ පිහිටි විවිධ ප්‍රදේශයන්හි ඊටම ආවේනික වූ ලක්ශන තිබීම සාමාන්‍යය ක...
-
තල් අත්කම් කර්මාන්තය යාපනයේ තල් කර්මාන්තය විවිධ පැතිකඩයන් ඔස්සේ විහිදී යයි .පොල් ගස මෙන්ම බො...
-
දුක පලා ගියාමත් - දුකම මිස සතුට නැත... Monday, June 25, 2012 කඩි ගුලක් ඇවිස්සී තිබුණි මහා උදෑසන.. ගං දියක් සොයා මා වෙහෙස වී නැවතීම...
-
යාපනයේ සරු බිම ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුදාවලියෙන් පිදුම් ලත් ස්වර්ණ භූමියකි .සෑම බිම් අගලක්ම වගා කළ හැකි මේ ...
-
පෙරළුණ පිට... දිවි ගඟේ අහඹු හමුවීම.. මිතුරු ඔරුව... ගඟ සැඩ වෙද්දීත්.. නිසල වෙද්දීත්.. ඔරුව සිටියා නොසෙල්වී.. අත්වැල වුනා මට, හිනැහ...
-
ඩෙංගු මාරාන්තිකයි,එය පවසන්නේ මා නොව හෙගල්ය . by Dasun Rajapakse · මේ දිනවල මාධ්‍ය කර්මාන්තය පුවත් නැතිව වේලි වේලි සිටින නිසා ඉතා ස...

No comments:
Post a Comment