තල් අත්කම් කර්මාන්තය
යාපනයේ තල් කර්මාන්තය විවිධ පැතිකඩයන් ඔස්සේ විහිදී යයි .පොල් ගස මෙන්ම බොහෝ
ප්‍රයෝජන ලබා ගත හැකි ශාකයකි තල ශාකය.තල් ආශ්‍රයෙන් නිර්මාණය කරන අහාර
වර්ග මෙන්ම තල් ආශ්‍රයෙන් කරනු ලබන පාන වර්ග හා මත් පැන් වර්ග යාපනය තුල
ප්‍රචලිතය .එසෙම තල් ආශ්‍රයෙන් කැරෙනු ලබන තල් අත්කම් නිර්මානද ,යාපනයේ
සුවිශේෂී තල් නිෂ්පාදන අංගයක් බවට පත් ව ඇත . පැරැන්නන් විශ්වාස කරන
අන්දමට යාපන ප්‍රදේශයේ විවිධ කුලයන් ඒ ඒ කුලග්‍රොත්ත්‍රයන්ට ආවේනික රැකියවන්හි
නිරත විය . එහිදී , තල් කර්මාන්තය සමාජය තුල පහත් යැයි සම්මත කුලයේ ජීවත්
වුවන් විසින් කල යුතුව තිබුණි . මේ නිසමේ එදවස යාපනය තුල තල් කර්මාන්තය එතරම් දියුණුවක් හෝ ජනප්‍රිය තාවක් නොවිය .
නමුත් ,වසර 30 ක යුද්දයේ නිමාවත්
සමග යාපන ප්‍රදේශය තුල සැලකිය යුතු වෙනස්කම් රාශියක් සිදු වී ඇත.
මේ නිසමේ කුල භේද අමතක කොට ඉතා ඉක්මන් සංවර්ධනයකට සරෙසෙන තල්
කර්මාන්තයේ නියලිමට දැන් දැන් යාපන ජන්තාව පුරුදුවෙ සිටි . එසේම සාමාන්‍ය
පාරිභෝගික ජන්තාවද තල් ආශ්‍රේයන් නිර්මාණය කල නොයෙකුත් භාන්ඩ පරිභෝජනයට ද
වැඩි නැබුරුවක් දක්වයි .මේ නිසමේ යාපනයේ තල් ඇත්කම් කර්මාන්තය සැලකියයුතු
සංවර්ධනයක් පෙන්නුම් කාරයි . මේ නිසා ආධායම් ඉපයිය හැකි ප්‍රධාන ක්‍රෙමෝ පාය මාර්ගයන් අතරින් තල් අත්කම් ප්‍රධන තනක් ගනී .
යාපනයේ සංවර්ධන වැඩසතන් යටතේ ක්‍රියාත්මක
වූ නැගෙනහිර නවෝද්‍යා ,උතුරු වසන්තය වැනි සංවර්දන වැඩසටහන් හරහා තල්
කර්මාන්තකරුවන්ට රජයේ විසින් විශාල ලෙස ආධාර ලබාදෙමින් පවතී .විශේශනම තල්
අත්කම් කර්මාන්තය ජාත්‍යන්ත්රය්ට් වෙලදපොල වෙත ගෙන යාමේ මුලික පියවර රජය
විසින් මේ වන විට ගනු ලැබ ඇත.ඒ අනුව යාපන් දිස්ත්රික්කයේ විවිධ ප්‍රදේශ
වල තල් අත්කම් නිර්මාණ ඇකඩමි 20 පමන මේ වන විට ආරම්භ වී ඇත.
එම අක්ඩමි තුල සේවක සේවිකාවන් 200 ක් පමන රැකියාවේ නිරත වේ .
තල්
අත්කම් නිර්මාණ සම්බන්ධව මාස් 3 ක පුහුණුවකින් පසු ඔවුන්ව තල් අත්කම්
නිර්මාණ ඇකඩමි කරා යොමු කිරීම් තල් සංවර්දන මන්ඩලය හරහා සිදු වේ . තල්
ඇකඩමි තුල රැකියාවේ නිරත වන්න්ට පහසුකම් රාශියක් සැලසිමට රජය මෙනම තල්
සංවර්දන මන්ඩලය ද කටයුතු යොදා ඇත.ඒ අනුව ඔවුන්ට තම සේවයේ වෙනුවෙන් මාසය
අවසාන්යේ වැටුපක් හිමි වේ . එසෙම අඩු අදායම් ලාබී තල් කර්මන්තයේ නියැලෙන
කම්කරුවන් සදහා නිවාස සංවර්ධනය ට ආධාර සහ ණය ලබා දෙනු ලැබේ .
මේ අනුව තල් අත්කම් නිර්මාන්කර්න්යේ නියැලෙන බොහෝ දෙනාගේ හිත සුව
පිනිස මෙන් ම මෙම කර්මන්තෙයේ නියැලෙන අය සදහා ද වරප්‍රසා ද රාශියක් හිමි
වී තිබීම සතුටට කරුණකි .
අප්සරා ............
Popular Posts
-
තල් ගස හා බැඳී තිබෙන උතුරේ ජන ජීවිතයට තල් පර්යේෂණ ආයතනය මහඟු දායාදයක් වනු ඇත අප්සරා මදුවන්ත...
-
යාපනයේ තල්, ශ්‍රී ලංකාවේ පිහිටි විවිධ ප්‍රදේශයන්හි ඊටම ආවේනික වූ ලක්ශන තිබීම සාමාන්‍යය ක...
-
තල් අත්කම් කර්මාන්තය යාපනයේ තල් කර්මාන්තය විවිධ පැතිකඩයන් ඔස්සේ විහිදී යයි .පොල් ගස මෙන්ම බො...
-
යාපනයේ සරු බිම ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුදාවලියෙන් පිදුම් ලත් ස්වර්ණ භූමියකි .සෑම බිම් අගලක්ම වගා කළ හැකි මේ ...
-
පෙරළුණ පිට... දිවි ගඟේ අහඹු හමුවීම.. මිතුරු ඔරුව... ගඟ සැඩ වෙද්දීත්.. නිසල වෙද්දීත්.. ඔරුව සිටියා නොසෙල්වී.. අත්වැල වුනා මට, හිනැහ...
-
ඩෙංගු මාරාන්තිකයි,එය පවසන්නේ මා නොව හෙගල්ය . by Dasun Rajapakse · මේ දිනවල මාධ්‍ය කර්මාන්තය පුවත් නැතිව වේලි වේලි සිටින නිසා ඉතා ස...
-
දුක පලා ගියාමත් - දුකම මිස සතුට නැත... Monday, June 25, 2012 කඩි ගුලක් ඇවිස්සී තිබුණි මහා උදෑසන.. ගං දියක් සොයා මා වෙහෙස වී නැවතීම...
No comments:
Post a Comment