යාපනයේ සරු බිම
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුදාවලියෙන් පිදුම් ලත්
ස්වර්ණ භූමියකි .සෑම බිම් අගලක්ම වගා
කළ හැකි මේ පින් බිමේ ඉපදීමට අපි සැබැ වාසනාව්න්තයින් වී තිබේ .ලංකාව
ප්‍රමානයෙන් සුළු භූමි භාගයක් පුරා පැතිර ගිය බිම් කඩකි .නමුත් ඒ පින් බිම
ස්වාභාවික සම්පත් වලින් අනුන සශ්‍රීක භූමියක් බව අප පමණක් නොව
පිටරැටියන් පවා පිළිගෙන හමාරය . නමුත් ,මේ සරු බි මෙන් ශ්‍රී ලාංකීය
අපි නිසි ප්‍රයෝජන ගෙන ඇත්දැයී සැක සාහිතය. ප්‍රතිපල ලබා ගත්තද එය සුළු
ප්රමාණයකි .
පෙරදිග පැවති ස්ව්පොෂිත ආර්ථිකයක්
තිබූ අපේ රට ආගාධයට ඇද දෑමී මේ ප්‍රධ්න හැරවුම් ලක්ෂය වුයේ දශක 30 ට
අධික කාලයක් අප රට වෙලාගෙන තීබු කුරිරු යුද්දයි .යාපනය දිස්ත්‍රික්කය මුළු
ශ්‍රී ලංකා භූමියෙන් සැලකිය යුතු භූමි ප්‍රමාණයක් හිමි කරගත්
ප්රදේශයකි .මීට වසර 30 ට පමණ පෙර යාපන පොළොවේ තුල සෑම බෝගයක්ම හොදින් වගා
කටයුතු කෙරුණි .හේන් ගොවිතැන හා කුබුරු ගෝවී තැනද බොහොම සරුවට කල හැකි
ප්‍රදේශයක් ලෙස යාපනය හදුන්ව දීය හැක.එදවස යාපනයේ 95% පමණ කෘෂිකර්මාන්තය
සිදු විය .බැලු බැලු අත නිල්ල ගහන භූමි භාගයක් යාපනය සතු විය .
නමුත් වසර 30 ක් පුර පැවති කුරිරු යුද වාතාවරණය හේතුවෙන් ඒ
සශ්‍රීක බිම ලෙයින් තෙත් වූ මුඩු බිමක් බවට පත් විය .ගස් වැල් වලින්
පිරි තිබුණු යාපනේ භූමිය ජන ශුන්‍ය මුඩු බිමක් බවට පත්
විය.නමුත් ජාතියේ වාසනව්ට ඒ කුරිරු යුද්ද්ය අවසන් කොට නැවතේ යාපනයට පමණක්
නොව මුළු මහත් ශ්‍රී ලංකාවටම නිදහසේ හුස්ම ගැනීමේ නිදහස ලැබී තිබේ .මේ නිසම
දැන් දැන් යාපනයේ තුල නැවත කෘෂිකර්මන්තය පන ගසා තිබේ .ශ්‍රී ලංකාවේ
යාපනය ප්රදෙශයටම ආවේනික වූ මිදී වගාව,ළුණු ව්ගාව්, තල් වගාව් ,මෙන්ම
කැරට් ,ගෝවා ,වම්බටු ,ගස්ලබු ,අබ ,කෙසල් ,වැනි බොහෝ එළවලු හා පලතුරු වර්ග
වගා කිරීම් කටයුතු මේ වන විට සිදු වේ . විවිධ දුෂ්කරතා මැද වුවත්
පාරම්පරික ගොවින් මෙන්ම මෙම කර්මාන්තයට් අලුතින් එකතු වූ ගොවින් ද මේ
වගාවන්හි නිරත වේ . නමුත් පෙර පැවති නිල්ල ගැහුණු යාපන පරිසරය නැවත කවදා
එලෙසම දැක ගන්නද? ඒ සදහා අපට තව බොහෝ කලක් මග බලා සීටිමට සිදු වනු ඇත ,
අප්සරා මදුවන්ති
Popular Posts
-
තල් ගස හා බැඳී තිබෙන උතුරේ ජන ජීවිතයට තල් පර්යේෂණ ආයතනය මහඟු දායාදයක් වනු ඇත අප්සරා මදුවන්ත...
-
යාපනයේ තල්, ශ්‍රී ලංකාවේ පිහිටි විවිධ ප්‍රදේශයන්හි ඊටම ආවේනික වූ ලක්ශන තිබීම සාමාන්‍යය ක...
-
තල් අත්කම් කර්මාන්තය යාපනයේ තල් කර්මාන්තය විවිධ පැතිකඩයන් ඔස්සේ විහිදී යයි .පොල් ගස මෙන්ම බො...
-
යාපනයේ සරු බිම ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුදාවලියෙන් පිදුම් ලත් ස්වර්ණ භූමියකි .සෑම බිම් අගලක්ම වගා කළ හැකි මේ ...
-
පෙරළුණ පිට... දිවි ගඟේ අහඹු හමුවීම.. මිතුරු ඔරුව... ගඟ සැඩ වෙද්දීත්.. නිසල වෙද්දීත්.. ඔරුව සිටියා නොසෙල්වී.. අත්වැල වුනා මට, හිනැහ...
-
ඩෙංගු මාරාන්තිකයි,එය පවසන්නේ මා නොව හෙගල්ය . by Dasun Rajapakse · මේ දිනවල මාධ්‍ය කර්මාන්තය පුවත් නැතිව වේලි වේලි සිටින නිසා ඉතා ස...
-
දුක පලා ගියාමත් - දුකම මිස සතුට නැත... Monday, June 25, 2012 කඩි ගුලක් ඇවිස්සී තිබුණි මහා උදෑසන.. ගං දියක් සොයා මා වෙහෙස වී නැවතීම...
No comments:
Post a Comment